අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ කතරගම පූජා භූමිය වෙත පැමිණියේය.
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළිමෙන් දෙදෙනෙකු තුවාල ලබා කොටගල රජයේ ප්‍රාදේශීය…
හම්බන්තොට දිස්ත්‍රික්යේ වැව්වල ජලජ ශාඛ ඉවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
ආසියාන් හෙවත්, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල තානාපතිවරු කණ්ඩායමක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
බෙලිඅත්ත නගරය හා අවට ප්‍රදේශයේ වෙළඳසැල් 9කට නඩු පවරා තිබේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන්.
පවතින මැතිවරණ නීති සංශෝධනය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
දිලීර රෝගයක් හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ එළවළු වගාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බව අප වාර්තාකරු පවසයි.
ගාල්ල ප්‍රදේශයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් දක්නට ලැබේ. එළඹෙන නත්තල් සහ අවුරුදු උදාව මෙයට හේතුවක් වී තිබේ. පසුගිය නොවැම්බර්…
2019 වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා මහර ප්‍රදේශයේ…
මොරගහකන්ද ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී  රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක්…
මේ වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන…
කොළඹ ප්‍රදේශ රැසකට අද (14) රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය…
2016 වසරේ රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ පුෂ්ප කුමාර නමැති ඔහුගේ රියදුරුට විදේශගත…
පාස්කු ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ අකර්මණ්‍යවීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
පැවති වැසි සහිත කාලගුණික තත්වය සමඟ ඩෙංගු රෝගයේ වර්ධනය වීමක් දැකගත හැකියි.
ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන කැපවීම…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට…
වසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර…

Latest News