අඩුආදායම්ලාභී තරුණයින්ට සංචාර ක්ෂේත්‍රයේ පුහුණුවක් රජයෙන් 

දෙසැ 15, 2019

    මෙරට අඩුආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වසර තුනක පුහුණුවක් නොමිලයේ ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

    ටී යූ අයි ඇකඩමිය හරහා මෙම පුහුණුව ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. මෙහි සමාරම්භක උත්සවය අහුංගල්ල හෙරිටන්ස් හෝටලයේ දී ඊයේ පැවැත්විණ. අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් 150කට වසර තුනක් තුළ දී සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා දීමට මෙමගින් අපේක්ෂිතයි. මෙරට එස් ඕ එස් ළමා ගම්මාන වැඩසටහනේ සහයෝගය ද ඊට ලැබී තිබේ.

     

     

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 11:04

    Latest News