ඇලිස් වෙල්ස් ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජන 10, 2020

    එක්සත් ජනපදයේ ඉහළ නිලධාරියෙකු වන ඇලිස් වෙල්ස් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණේ.

    දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ජනවාරි 13 සිට 14 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කර තිබේ.

    දෙදින හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදය, සමෘද්ධි වැඩපිළිවෙළ, යුක්තිය සහ මානව හිමිකම් මෙන්ම ඉන්දු - පැසිෆික් කලාපීය අවශ්‍යතා ඇතුළු ද්විපාර්ශ්වික හා කලාපීය කරුණු රාශියක් සාකච්ඡා කරනු ඇති.

    Latest News