අඩු පීඩන - ජල සැපයුමක් අද මධ්‍යම රාත්‍රීයේ සිට

ජන 10, 2020

    හදිසි නඩත්තු කටයුක්තක් හේතුවෙන් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 12 ක කාලයක් කොළඹ 01, 11,13,14,15 යන කලාප සඳහා අඩු පීඩන තත්වයක් යටතේ ජලය සැපයෙන බව, ජාතික ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 14:26

    Latest News