මේ අතර සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ පැවතිය හැකි ය.
තවද අද දින දහවල් 12.11ට කිරන්චි, කොකාවිල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට සූර්යයා මුදුන් වී පවතිනු ඇති.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවමකරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.