අද(16)උදැසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් අද අලූ‍යම 5.00 සිට හුදකලා කෙරුණා.
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර…
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ (15) පස්වරු 20.45 වනවිට තවත් ආසාදිතයන් 160 දෙනෙකු එක්වී තිබේ.
අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ආවරණය වන පරිදි වාහල්කඩ හතරක් ඉදි කිරීමට තීරණය කර ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 128 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රථිපල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.…
හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන්ට රෝහල් වෙත යාම සඳහා 1990 ගිලන්රථ සේවාව ක්‍රියාත්මකයි.
කොවිඩ්-19 රෝගය වැළඳුනු 11,495ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ලෝක උරුම නගරයක් වන පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට රජය පියවර ගෙන තිබේ.
(වීඩියෝ) කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.
2020 නොවැම්බර් 15 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි…
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය වෙනත් සුදුසු…
කොළඹ-පුරහල මහජන පුස්තකාලය අසළ පිහිටි යුද විරුවන්ගේ ස්මාරකය අභියසදී, පොපි මල් දින සැමරුම් උත්සවයක් අද පැවැත්විණ.
මාඳුරුඔය ජලාශය හරහා මහවැලි බී කලාපයට ජලය බෙදා හැරෙන Z-D ඇළට වැටී සිටි වන අලියෙක්, ගොඩට පැමිණිමෙන් පසු දඹගහ උල්පත…
මඩකලපුව මෝදර මෝය සැකසීම ඊයේ සිදු කෙරිණ.
ගම්පහ, මීරිගම ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගනු ලැබීය.
හෙට (16) සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Latest News