හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙක් එම රෝහලේ දී මියගොස් තිබේ.
රජයේ නිවාඩු දිනයන් වන ලබන 14 හා 15 යන දෙදින තුල සියලු මගී දුම්රියන් ධාවනය අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.
බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.
මේ වන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
මේවන විට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් ී ඉදිකරන ලද ඇඳන් 200 ක් සහිත රෝහල ඊයේ (11) විවෘත කෙරිණ.…
කොවිඩ් වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි, කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි…
කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර සඳහා රුසියාව සොයා ගෙන තිබූ ස්පුට්නික් වී නමැති එන්නත 92%කින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ‍තිබේ.
මුඛ ආවරණ පැළඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ලබන වසර සඳහා වන අයවැය මේ මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසි දහසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යාංශයේ දී සිදුවිය.
කොළඹ පොර්ට් සිට ඉදිරිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථානයක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ලාංකික සේවකයින් දෙදෙනෙක්ට හා චීන ජාතික සේවකයින් සිව්…
පී.සී.ආර් පරීක්ෂණ සඳහා පමණක් රජය දිනකට රුපියල් කෝටි 5 ක් වැය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සියඹලාණ්ඩුව සුර්ය බල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි,රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයාගත් පසු එය පළමු අදියරේදී ලබාදිය යුතු මෙරට පුද්ගලයින් කවුරුන් දැයි මේ වනවිටත් සොයා බලමින් සිටින…
නිකවැරටිය ප්‍රදේශයේ හමා ගිය තද සුළඟිකින් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින්(12) අවසන් වේ.

Latest News