තම දෑතින් තැනූ සොහොනේම අද අවසන් ගමන් යන සොඳුරු මිනිසා

අප්‍රේ 19, 2024
    අභාවප්රාප්ත හිටපු නියෝජ්ය අමාත්ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසාන භූමියේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

    දේහය පසුගිය 17 වනදා රාත්රියේ ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්රිය වන විටත් විශාල ජනතාවක් පැමිණි බව අප වාර්තාකරුවන්ප පැවසුවා.
    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2024 08:16

    Latest News