හුදෙකලා ප්‍රදේශවල රෝගීන්ට 1990 ගිලන්රථ සේවාව ක්‍රියාත්මකයි.

නොවැ 15, 2020

    හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන්ට රෝහල් වෙත යාම සඳහා 1990 ගිලන්රථ සේවාව ක්‍රියාත්මකයි.

    කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මීතොටමුල්ල පාසලේ ද ගිලන් රථ ඒ්කකයක් ස්ථාපනය කර තිබේ. රෝගීන්ට 011-3422558 අංකය ඇමතීමෙන් තම අවශ්‍යතාව දැනුම් දිය හැක. මෙමගිලන්රථ සේවාව පැය 24 පුරා ක්‍රියාත්මකයි.

    Latest News