නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

අප්‍රේ 24, 2024

    එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

    අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබුවා.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2024 10:06

    Latest News