කොළඹ නගරයේ සංඥා ලාම්පු අසළ සිට ව්‍යාපාරයක් ලෙස යාචකයින් සේ පෙනී සිටින්නන් සොයා අද සිට මෙහෙයුමක් දියත් කරන බව පොලිස්…
මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් 327 දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබීය. 
2020 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නොවැම්බර් 25 වැනිදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා…
ඩ්‍රෝන මෙහෙයුම් මගින් නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 117 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 2වැනි දිනය (19) අද. ඒ අනූව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.
දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14801ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රී (17) පළාගිය රැඳවියා අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
රුපියල් කෝටි එක හමාරක ගංජා කිලෝග්‍රෑම් 63ක් පොලිස් බාරයට ‍ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද සමත් විය.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත්…
හෙට රාත්‍රී 9.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම කළ…
17 වැනිදා වනවිට මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 165ක් වාර්තාවී ඇතැයි මොරටුව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මස්ත්‍ය ව්‍යාපාරිකයන් කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නැයි ධීවර…
මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරිණ.
ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නිවෙස්වලින් බැහැරව යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ශි‍්‍ර ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදිවි ප‍්‍රාප්ති පළමු සැමරුම අදට (18) යෙදී තිබෙනවා.

Latest News