ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය සමරයි. ඒ නිමිත්තෙන් හින්දු කෝවිල්වල විශේෂ පුද පූජාවන් පැවැත්වේ.
ප්‍රවීන ගේය පද රචක හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභවප්‍රාප්ත වී තිබේ.
අද (14) උදෑසන වන විට ‍මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 468ක් හඳුනාගෙන තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 11,031ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සුවය ලබා අද පිටව ගිය පිරිස 378ක්.
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ මහනගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල ජීවත්වන ජනතාවගේ අවධානය පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල…
‍ලෝක පොපි මල් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද (13) දින උදෑසන විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල…
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් 'හිරා පදනම' මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නෛතිකව නිසි පරිදි ලියාපදිංචි…
මුළු ලොවම කොවිඩ්-19 වයිරසය පිළිබඳව අවධානය යොමුකර සිටියදී වුවද ලෝක දියවැඩියා දිනය යෙදෙන අද දිනයේ අප රටේ සියලු ජනතාව දියවැඩියාව…
මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
සහතික මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සතොස වෙළෙදසැල් මඟින් ලබාදීමට අවස්ථාව සළසා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
හුදෙකලා කර ඇති මෝදර ප්‍රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුව…
කුඩාවැල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැනිණ.
වරාය කටයුතු කඩිනම් කිරීම සදහා කාර්ය සාධක බලකායක් හා විසිහතර පැය පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව…
වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ වෙසෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව තිරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ගුණාත්මක හා තත්වයෙන් උසස් භාණ්ඩ පහසු මිලට ලබා දීමේ අරමුණින් "කියු ෂොප්" නමින් උපාංග වෙළෙඳසල් ජාලයක් ඇරඹීමට රජයේ අවධානය යොමුව…
කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා…

Latest News