නෙත්මිකා ලක් මව රිදියෙන් සරසයි

අප්‍රේ 25, 2024
    නෙත්මිකා මදුශානී හේරත් ඩුබායීහීදී පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ෂතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

    මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්යාලයේ ශිෂ්යාවක් වන නෙත්මිකා, ක්රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබනවා.

    ශ්රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා අද දිනයේ දුර පැනීමේ ඉසව්වට තරග වදිනවා.
     
    රන් පදක්කම -උස්බෙකිස්තාන ක්රීඩිකාව 13.33m
    ලෝකඩ පදක්කම- කොරියානු ක්රීඩිකාව 12.67m
    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:18

    Latest News