මඩකලපුව, මෝදර මෝයකට පිළිසකර කෙරේ

නොවැ 15, 2020

    මඩකලපුව මෝදර මෝය සැකසීම ඊයේ සිදු කෙරිණ.

    මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය සතිය පුරා ඇඳ හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බාධා ඒල්ල විය. අප වාර්තාකරු සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍ර දේශවල ජලය බැසනොයා රැදී තිබූ බවයි. මොය කට කැපවීම සිදු කෙරුණේ, ඒම ජලය මුහුදට මුදා හැරීම සඳහායි.

    Latest News