ඇළට වැටුණු අලියා ගොඩට

නොවැ 15, 2020

    මාඳුරුඔය ජලාශය හරහා මහවැලි බී කලාපයට ජලය බෙදා හැරෙන Z-D ඇළට වැටී සිටි වන අලියෙක්, ගොඩට පැමිණිමෙන් පසු දඹගහ උල්පත රක්ෂිතයට පළවා හැරිණ.

    මෙහෙයුම සිදු කෙරුණේ වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරින්ගේ මූලිකත්වයෙන්. ඇළට වැටුණු වන අලියා කිලෝ මිටර 3ක දුරක් ජලයේ ගසාගෙන ගොස් යකඩ සොරොව්වක් අසල සිරවී ඇති අතර, පසුව වන අලියාම ඇළෙන් ගොඩට විත් තිබේ.

    Latest News