සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර…
තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් කියු ෂොප් දහසක් ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි, වාර්තා වේ. 
පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්වීමට ඉවහල් වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වැනි දින අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින්…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) විවෘත කිරීමට නියමිතයි.
ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් ලබා ගත් ණය සඳහා සහනයක් ලබා දීමට රජය සැළසුම් කර තිබේ.
අද (20) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක් දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ජී චෙන් හොං මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය බාර දෙයි.
ඊයේ (19) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,838 ක් වන අතර ඉන් පුද්ගලයින්…
අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය…
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (20) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන…
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය දෙදෙනා ඇහැලියගොඩ යාය පාර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයාගෙන තිබේ.
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත්…
පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වටලනු ලැබුවා.
වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන එන්නතක් ලෙස ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත හැඳින්විය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.
නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ…

Latest News