බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනික කටයුතු…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම…
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු හෙට (20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම…
හෙට සිට කොළඹ මහ නගර සභා සීමාවේ හුදකලා ප්‍රදේශ තුළ සිටින මහ ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක් සහ ගිලන්…
බස්නාහිර පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් මහල් නවයකින් යුත් රථගාලක් සමග බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නාරහෙන්පිටදී අද ආරම්භ කෙරිණ.
ආපනශාලා සහ සංචාරක නිකේතන පවත්වාගෙන යමට වෛද්‍ය සහතිකයක් ලබාදිමට ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැර කරන ලෙසට හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසකට…
මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදු වූ සුළු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ…
වර්තමානයේ, ශ්‍රී ලංකාව අනුගමනය කරන ආනයන සීමා කිරීම් තම රටවල් සමග කරන ක්ෂේත්‍ර ගණනාවක කටයුතු සඳහා අහිතකර ලෙස බලපා ඇතැයි…
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වන විට අනිවර්යයෙන්ම කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ දැනුවත්කම යටතේ සිදුකළ යුතු බවට විදේශ අමාත්‍යංශයට…
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර…
ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද (19) පෙරවරුවේ ජනාධිපති…
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරසය ආසාදිතය සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් ඇත.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු…
මාතලේ සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හෘද සාක්ෂියට එකඟව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

Latest News