බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

නොවැ 15, 2020

    සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව හෙට (16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටි.

    Latest News