පළමුවරට මෙරට කාන්තාවක් Coca-Cola සමාගමේ අධ්‍යක්ෂිකාව ලෙස පත් කරයි

අප්‍රේ 18, 2024

    Coca-Cola සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එහි නව අධ්‍යක්ෂිකාව ලෙස කෞෂාලි කුසුමපාල පත් කරයි.

    එම තනතුරට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ද මෙයයි.
    Congratulations Kaushali Kusumpala ??

    Latest News