හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

අප්‍රේ 16, 2024
    හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසනවා.

    ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

    Latest News