මීරිගම නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නොවැ 15, 2020

    ගම්පහ, මීරිගම ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ්, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ආයතනයේ නිලධාරින් සහ මීරිගම දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. ගොඩා බැරල් 40ක්, ස්ප්‍රීතු බෝතල් 675ක් ඇතුළු මත්පැන් සැකසීමට ගන්නා තවත් භාණ්ඩ රැසක් ද පොලිස් බාරයට ගැණින. සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News