බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
මෙරට නිෂ්පාදිත රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීම ඊයේ (01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා…
ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ලබන ජුනි මස වනවිට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
වයඹ පළාතේ රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම් දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය නිකවැරටියේ දී අද (01) ආරම්භ…
මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පෙරවරුවේ විවෘත කෙරිණි.
රටක සංවර්ධනයේ වැදගත්ම ක්‍ෂේත්‍රයක් තමයි ග්‍රාමීය සංවර්ධනය කියන්නේ.
ගංගා ආශ්‍රිත වැලි කැනීම්, පරිසර හිතකාමී ලෙස සිදු කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ආරම්භ කර තිබේ.
වැලිකඩ,මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවා ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක…
ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…
ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට ඇතුළු වී එහි පිරිසකට පහර දුන්නේ යැයි සිද්ධියට සැකකෙරෙන, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂක ජනපති මෛත්‍රීපාල සිරිසේන බවට යෝජනාවක් එම පක්ෂයේ ප්‍රතිසංවිධාන රැස්වීමේදී අනුමත වේ.
රජයේ පාසල් වලට අයත් පාසල් සංවර්ධන සමිතිවල විධායක කමිටු සඳහා ආදි ශිෂ්‍ය - ශිෂ්‍යයාවන් පත් වීම කප්පාදු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා…
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(01)…
බෝනොවන රෝග පාලනය කිරිමේ අරමුණින් මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම, සලකා බැලිම සඳහා ලබන 12 වනදා…
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් රු.50000ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්…
පුත්තලම මැල්ලන්කුලමේ අඩි 9ක් දිග පිඔුරෙක් අල්ලා තබ්බෝව වනයට මුදා හැරේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පෙන්වා දෙමින්, සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල…
ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් තම පාර්ශ්වය ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සහ කණ්ඩායමක් බිහිකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Latest News