ගංගා ආශ්‍රිත වැලි කැනීම; පරිසර හිතකාමීව

පෙබ 01, 2019

    ගංගා ආශ්‍රිත වැලි කැනීම්, පරිසර හිතකාමී ලෙස සිදු කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ආරම්භ කර තිබේ.

    ඒ පිළිබඳව වැලි කැනීමේ නිරත පිරිස් දැන්වත් කිරීම සිදු කෙරිණ. මොණරාගල දිස්ත්‍රික්කයේ වැලි තොටුපොළ භූ විද්‍යා කාර්යාංශයේ පරීක්‍ෂාවට ලක්විය. පරිසර හිතකාමී ලෙස වැලි තොටුපොළ පවත්වාගෙන යන අයට හරිත බලපත්‍ර ලබාදීමට පියවර ගෙන තිබේ. එසේ නොකරන පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමටයි පියවර ගෙන ඇත්තේ.

    මොණරාගල, මැදගම, දම්මල්ඔය ආශ්‍රිතව වැලි කැනීම් සිදු කරන පිරිස් දැනුවත් කිරීම ඊයේ සිදු කෙරිණ.

    Latest News