ජන ජීවිතයට බාධා කල පිඹුරා අල්ලයි

පෙබ 01, 2019

    පුත්තලම මැල්ලන්කුලමේ අඩි 9ක් දිග පිඔුරෙක් අල්ලා තබ්බෝව වනයට මුදා හැරේ.

    Python1

    මැල්ලන්කුලම ග්‍රාමයේ කුඩා ළමුන් ගැවසෙන ප්‍රදේශයක සැරිසරමින් සිටි මෙම පිඹුරා ඊයේ (31) අල්ලා ගෙන ඇත්තේ පුත්තලම වන ජීවී පාලන ඒකකය විසිනි.

    වයස අවුරුදු 10ක් පමණ විය හැකි මෙම පිඹුරා අඩි 9 පමණ දිගින් යුතු බව එම ඒකකය පවසයි. අඩවි ආරක්ෂක කේ. බී. බණ්ඩාර මහතා අතුළු නිළධාරින් පිරිසක් මෙම පිඹුරා අල්ලා තබ්බෝව වනයට මුදා හැර තිබේ.

    Python2

    Python3

    Latest News