නව රාජ්‍ය තාන්ත්‍රිකවරු 12ක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙයි

පෙබ 01, 2019

    ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාර දුන්හ.

    ස්ලෝවැකියා, බෙලරූස්,මාලි,අර්මේනියා,එල් සැල්වදෝරය, කාම්භෝජය,මාලදිවයින,ඊශ්‍රායලය,අයිස්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරුන් ද, ගයනා,උගන්ඩා,සයිප්‍රස් යන රටවල් සඳහා නව මහකොමසාරිවරුන් ද මෙලෙස පත්විය. 

     

    01- Mr. Ivan Lancaric                          -           Ambassador of the Slovak Republic

    02- Mr. David Goldwin Pollard            -           High Commissioner of the Guyana

    03- Ms. Dinah Grace Akello                -           High Commissioner of the Republic of Uganda

    04- Mr. Andrei Rzheussky                   -           High Commissioner of the Republice of Belarus

    05- Mr. Sekou Kasse                           -           Ambassador of the Republic of Mali

    06- Mr. Armen Martirosyan                  -           Ambassador of the Republic of Armenia

    07- Mr. Agis Loizou                              -           High Commissioner of the Republice of Cyprus

    08- Mr. Ariel Andrade Galindo              -           Ambassador of the Republic of El Salvador

    09- Mr. Ung Sean                                  -           Ambassador of the Kingdom of Cambodia

    10- Mr. Omar Abdul Razzaq                  -           Ambassador of the Republic of Maldives

    11- Dr. Ron Malka                                  -           Ambassador of the  State of Israel

    12- Mr. Gudmundur Arni Stefansson      -           Ambassador of the Republic of Iceland

    Latest News