ලක්ෂ 12ක වල්ලාපට්ටා රේගු දැලේ

පෙබ 02, 2019

    ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුගේ ගමන් මල්ලේ වල්ලාපටටා තොගය සඟවාගෙන මුම්බායි හරහා ඩුබායි බලා පිටත්ව යාමට සූදානමින් සිට තිබේ. 21 හැවිරිදි සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රේගුව මගින් වල්ලාපට්ටා තොගය රාජ සන්තක කර ඇති අතර රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

    fgg

    Latest News