අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවාදය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර, අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද…
මාර්තු මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, එක්දින සේවාව යටතේ…
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේදි…
ඩුබායි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා ඇතුළු 11 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව වාර්තාවේ.
රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
බංගලාදේශයේ ඩකා අගනුවර බනානි ගොඩනැල්ලේ ඇතිවූ ගින්නකින් ශ්‍රී ලංකිකයෙක් ඇතුළු 7 දෙනෙක් මිය ගොස් ඇති බව වර්තාවේ. තවත් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු…
ඩුබාහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 24ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ…
හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසයි.
කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් බැවින් ඉදිකිරීම් අදියර හතරක් යටතේ මේ වසරේ ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී…
ටිලරි වතුයායේ අධිකාරි විසින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නියෝගය සහිත ලිපියක් බාර ගැනිම ප්‍රතික්ෂේප කිරිම මුල්කර ඔහුගේ නිළ නිවස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා,…
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කුලියාපිටිය රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(28) නඩු පවරා ඇත.
හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි අපේ ස්ථාවර බවත්, මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්…
රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, පාසල් හරහා වෘත්තීය විෂයකට අදාළව ආයතන ගත වන සිසුන් සඳහා,…
රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවේ සාක්ෂි ලේඛණ…
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථාන බිම් මහලේ ආරම්භ කර තිබේ.
වත්තල, හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේ දී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර සිරකරුවන් හුවමාරුකර ගැනීමේ ගිවිසුමක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී…
දෙහිවල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද(28) අළුයම 12.30ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

Latest News