හේකිත්ත ඝාතනයේ සැකකරුවන් 4ක් වත්තල දී අල්ලයි

මාර් 28, 2019

    වත්තල, හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේ දී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටලීම සිදුකර ඇත. මෙම සැකකරුවන් හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනුබල දීමට සම්බන්ධ සැකකරුවන් වෙයි.

    78

    අත්අඩංගුවට ගත් සැකකරුවන් (23) වත්තල අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 12:08

    Latest News