දෙහිවල බැංකුවක් හදිසියේ ගිනිගනී

මාර් 28, 2019

    දෙහිවල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද(28) අළුයම 12.30ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

    දෙහිවල පොලීසිය, දෙහිවල ගිනි නිවිමේ ඒකකය ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇත.
    ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. සිදුවු ආලභයද මේ වන තෙක් තක්සේරු කර නොමැති අතර, දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 09:46

    Latest News