2018 - අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතිකය එක් දින සේවාවෙන්

මාර් 29, 2019

    මාර්තු මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, එක්දින සේවාව යටතේ නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගනී.

    එය අප්‍රේල් මස 1 වැනි දින සිට ක්‍රියාත්මකයි. 

    විදේශ රටවල අධ්‍යන කටයුතු වෙනුවෙන් පිටත්ව යන දරුවන්ට මේ නිසා විශාල පහසුවක් හිමි වන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 08:26

    Latest News