සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවර අතර පසුව…
අලව්ව, වලකුඹුර සංගිලි පාලම අසල මා ඔයේ ඥාතීන් සමඟ දියනාමින් සිටි කුඩා දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
update-මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය  මංගල දුම්රිය ධාවනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ගාල්ල,වැකුණුගොඩ කුණු කන්දේ ඊයේ සවස ගින්නක් හටගැනිණ. මේ වන විට එය මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව, එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද අලුයම යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ…
ජාතික රූපවාහිනියේ “නුග සෙවණ නව ලේඛිකා අභිමංගල්‍ය“ රූපවාහිනී සංස්ථාවේ 3 වන මැදිරියේදී පසුගියදා පැවැත්විණ.
හඳපානාගල වම් ඉවුර සංවර්ධනයෙන් වැල්ලවාය ප්‍රදේශයේ ඉඩම් අක්කර 4,000කට අලුතින් දියවර සැපයීම, උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ අරමුණයි.
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 600කට අද (07) නව නිවාස පිරිනැමිණ.
නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි නිලධාරින් පිරිසක් අද (07) හම්බන්තොට, කහදාමෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට…
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ඉතිහාසයේ පළමු වතාවට ආසනයකට රුපියල් කෝටි 30ක මුදලක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා…
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (07) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු විය.
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම හෙට සිදු කෙරේ.
නව "කොළ මඩින " යන්ත්‍රයක් නිර්මාණය කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත්වෙයි.
ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වාර්ෂික අලුත් සහල් මංගල්‍යය අද (07) උදේ පැවැත්විණි.
මහනුවර “උපාය මාර්ගික නගර සංවර්ධන“ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…
අනුරාධපුර, ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ හෙළ බොජුන් හලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ගංජා පැළ වගා කළ එංගලන්ත ජාතිකයෙකු බද්දේගම, ඉඳිගස්කැටිය ප්‍රදේශයේදී ඇල්පිටිය දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ක්‍රීඩා උත්සවයක් අතරතුර හදිසියේ ඇතිවූ ටොනාඩෝ සුළි කුණාටුවකින් යකඩ කූඩාරමක් ගැලවී විසිවෙයි.
ඊයේ(06) සවස 4ට පමණ අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ ගාලු පාරේ යතුරු පැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අද කාලගුණය

අප්‍රේ 07, 2019
සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2:00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන…

Latest News