ගංජා පැළ මල් පෝච්චි තුළ වගාකර තිබී ඇති අතර මෙම විදේශිකයා ඉඳිගස්කැටිය ඉසුරුපුර නිවසක කුලී පදනම මත පදිංචිව සිටි අයෙකි. මල් වගාව කරන මුවවෙන් ගංජා පැළ 13ක් වගා කර තිබී ඇත. ඔහු වීසා අවලංගුව මෙරට රැදී සිට ඇති අතර ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු වන බව පොලීසිය පවසයි.