වැකුණුගොඩ කුණු කන්ද හදිසිගේ ගිනිගනී

අප්‍රේ 08, 2019

    ගාල්ල,වැකුණුගොඩ කුණු කන්දේ ඊයේ සවස ගින්නක් හටගැනිණ. මේ වන විට එය මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    ගාල්ල හා ඒ අවට ප්‍රදේශවලින් බැහැර කරන අපද්‍රව්‍ය දිනපතා ගෙනවිත් දමන්නේ, ගාල්ල නගරයේ ඇති වැකුණුගොඩ කුණු කන්දටයි. වසර ගණනාවක සිට කුණු එක්රැස්වීම නිසා, මේ වන විට එම ස්ථානායේ ඇති විශාල කුණු කන්දක් නිර්මාණය වී තිබේ. ගින්න, ගිනි නිවන රථ හා ජල බවුසර් යොදවා මැඩපැවැත්වීමට කටයුතු කෙරිණ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 07:19

    Latest News