දෙස්-විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මකව පරාජය කිරීමට පුළුල් ජනවරමක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පරාජයට සාර්ථකව මුහුණ දිය නොහැකි පුද්ගලයින් රටක නායකත්වයට සුදුසු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කිසිදු සැලැස්මක් හෝ දර්ශනයක් හෝ නොමැතිව රට පාලනය කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආගමකට හෝ ආගමික නායකයෙකුට හෝ ගරහනවා නම් එය පිරිහිමේ ආරම්භය බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සිදු කළ වෙනස යථාර්ථයක් බවට පත් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී අවස්ථාව උදාවී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පත් කිරීම අද (08) පෙරවරුවේ හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරේ.

ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන්‌ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50 ක්‌ සපිරෙනවා.

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Latest News