ආරුමුගම් තොන්ඩමාන් මහතා දැරූ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍යවරයා යටතට

ජූනි 01, 2020

    ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධූරය පුරප්පාඩු විය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සදුදා, 01 ජූනි 2020 12:49

    Latest News