අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ ජයශ්‍රී මහා බෝ සමිදුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම මින් ඉදිරියට අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එදා වැඩ බිමක් ලෙස දිස් වූ ශ්‍රී ලංකාව යළි එම තත්ත්වයට රැගෙන ඒම සඳහා සියලු දෙනා කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදුවූ අපරාධ සහ ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොමිසන් පැවැත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශකයක් නොකර සිටිමෙන් කතෝලික ඡන්ද දිනාගැනීමේ උත්සහයකින් බව, සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ අශෝක් ස්ටීවන් පියතුමා පවසයි.

කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද (29) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කර ඇති බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකාර චතුරංග ද අල්විස් පවසයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද රාත්‍රී ජනපති හමුවීමට නියමිතව තිබේ. 

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනිණ.  

රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Latest News