logo

දෙස් විදෙස් කුමන්ත්‍රණ පැරදවීමට පුළුල් ජනවරමක් අවශ්‍යයි - අගමැති (වීඩියෝ)

ජූනි 28, 2020
  • දෙස්-විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මකව පරාජය කිරීමට පුළුල් ජනවරමක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු සඳහන් කරන්නේ, සිල්ලර කාරණා පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, ආර්ථිකය දියුණු කරන, ජනතා ආරක්‍ෂාව තහවුරු කළ හැකි බලවේගයකට එම ජනවරම ලබාදිය යුතු බවයි.

    Latest News