විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී රාජකාරී අරඹයි.

අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට තිබෙන එකම මෙවලම මහ මැතිවරණයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ව්‍යවස්ථා විරෝධීව හා නීති විරෝධීව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන බව, ආණ්ඩු පක්ෂය පවසයි.

නීත්‍යානුකූ ක්‍රියාවලියක් තුලින් අගමැති ධුරය ඉවත් කළහොත් තනතුර අතහැර යාමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Latest News