කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

කොවිඩ් 19 ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ස මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට (04) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

වසංගත තත්වයක් ඇති මේ අවස්ථාවේ දෙව් මැඳුරවලට හා පූජනීය ස්ථානවලට නොගොස් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටට ඇති එකම සතුරා කොවිඩ් 19 රෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ.

මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කිරීම අද (10) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.

අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක්‌ සකසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

අපි සියලු දෙනා, ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප්‍රාර්ථනා කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද කොන්ග්‍රස් සභික අමි බෙරා(Ami Bera) මහතා සහ ජෝර්ජ් හෝල්ඩින් (George Holding) මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ පැවැත්විණි.

Latest News