මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 2ක් ඇතුළු 11ක් අත්අඩංගුවට

ඔක් 18, 2019

    මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඊට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද ඇතුළත්. මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 10ක් ලැබී ඇති බවත් නීති උල්ලංඝණය කිරීම් 14ක් වාර්තා වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 14:03

    Latest News