මේ වසරේ පැවති 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ සිදුවීමක් මේ වන විට කාගේත් කතා බහට ලක්ව තිබේ. ඒ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත් වේදිකාවට ගොඩවී, නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් හේතුවෙන්.

නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අරමුණින් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව යුක්‍රේනය පවසයි. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, සාම වැඩපිළිවෙළේ කොටසක් ලෙස තමා ඊට සූදානම් බවයි.

එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ ලැව් ගිනි ව්‍යාප්තියත් සමඟ එහි ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස ආරක්‍ෂක අංශ දැනුම් දී තිබෙනවා.

රුසියානු හමුදාව යුක්‍රේනයේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ල කර තිබේ.

යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

රුසියානු යුද යාත්‍රාවක් විනාශ කළ බව යුක්රේන නාවික හමුදාව පවසනවා. එය සැපයුම් සඳහා යොදා ගන්නා ප්‍රවාහන යාත්‍රාවක් බවයි වාර්තාවන්නේ.

රුසියානු සන්නිවේදන නියාමන බලධාරීන් ගූගල් සමාගමේ ප්‍රවෘත්ති සම්පාදන යෙදවුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

යම් රටක් තම රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් එම තර්ජන මැඩපැවැත්වීම සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සිදුවන බව, රුසියාව පවසනවා.

චීනයේ ගුවන්ෂි කඳුවැටියට කඩා වැ‌ටුණු මගී ගුවන් යානයේ සියලු දෙනා මිය ගොස් ඇති බවට චීන බලධාරීන් සදහන් කරයි. යානය අනතුරට පත්වන විට ඒහි මගීන් 132 සිටි බව සදහන් වේ. කෙසේ නමුත් මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

රුසියානු අධිකරණයක් ෆේස්බුක් සමාජ මාධ්‍යයට තහනමක් පනවා තිබේ. එරට අධිකරණය පෙන්වා දෙන්නේ, ෆේස්බුක් සමාජ මාධ්‍ය අන්තවාදීව කටයුතු කරන බවයි.

චීනයේ සිදුවූ ගුවන් අනතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතියි.

චීනයේ සහ ශ්‍රී ලංකාවේ වියතුන් හා විශේෂඥයන්ගේ මාර්ගගත සංවාද සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි. ඒ, 18 වැනිදා, නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිං හිදී ය.

චීනයේ, මගීන් 132 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (21) අනතුරට ලක්ව තිබෙනවා.

හවුති කැරළිකරුවන් සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඊයේ ප්‍රහාර එල්ල කර තිබේ.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන්වෝන්ගේ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ඊයේ සිදුකෙරිණ.

යුක්‍රේනයේ, මරියුපෝල් නගරයෙන් ඉවත් වන ලෙස එරට සාමාන්‍ය ජනතාවට රුසියාව දැනුම් දී තිබේ. යුක්‍රේන හා රුසියානු හමුදා අතර එම නගරයේ දරුණු සටන් පවතින බවයි, වාර්තා වන්නේ.

රුසියානු හමුදා යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ කලා පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නෝර්වේ රාජ්‍යයේදී අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේන හමුදාවේ දැඩි ප්‍රහාර මධ්‍යයේ, රුසියානු හමුදාව මරියුපොල් නගරයට ඇතුළුවී සිටින බව වාර්තා වෙයි.

යුක්‍රේනයේ "ලිවිව්" ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

Latest News