LPL ක්‍රීඩක වටිනාකම් සහ අවසන් සංචිත

මැයි 21, 2024

    2024 LPL තරගාවලියේ අද පැවැත්වුනු වෙන්දේසියේදී ක්‍රීඩකයින්ට හිමි වූ ක්‍රීඩක වටිනාකම් හා ඒ අනුව අවසන් සංචිත පහත පරිදි වනවා.

     

    බී ලව් කැන්ඩි
    පෙර අත්සන් කළ
    වනිදු හසරංග, ඇන්ජලෝ මැතිවුස්, දුෂ්මන්ත චමීර,කමිදු මෙන්ඩිස්, ඇන්ඩෘ ෆ්ලෙචර්, මොහොමඩ් හැරිස්

    වෙන්දේසි අත්සන්
    දිනේෂ් චන්දිමාල් (ඇ. ඩොලර් 40,000), අශේන් බණ්ඩාර (ඇ. ඩොලර් 28,000), දසුන් ශානක (ඇ. ඩොලර් 85,000), රමේෂ් මෙන්ඩිස් (ඇ. ඩොලර් 10,000), දිමුත් කරුණාරත්න (ඇ. ඩොලර් 10,000), මොහොමඩ් හස්නයින් (ඇ. ඩොලර් 30,000),පවන් රත්නායක (ඇ.ඩො. 5,000), චමත් ගෝමස් (ඇ. ඩොලර් 5,000), චතුරංග ද සිල්වා (ඇ. ඩොලර් 30,000), කවිඳු පතිරත්න (ඇ. ඩොලර් 5,000), ලක්ෂාන් සඳකැන් (ඇ. ඩොලර් 20,000), සම්මු අශාන් (ඇ. ඩොලර් 5,000), අසාම් ඛාන් (ඇ. ඩොලර් 50,000), සල්මන් අලි අගා (ඇ. ඩොලර් 10,000), මොහොමඩ් අලි (ඇ. ඩොලර් 10,000), සහ කසුන් රාජිත (ඇ. ඩොලර් 26,000).

    කලම්බු ස්ට්‍රයිකර්ස්
    පෙර අත්සන් කළ
    චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ෂඩාබ් ඛාන් සහ ග්ලෙන් ෆිලිප්ස්

    වෙන්දේසි අත්සන්
    චාමික ගුණසේකර (ඇ.ඩො. 10,000), දුනිත් වෙල්ලාලගේ (ඇ.ඩො. 50,000), රහ්මානුල්ලා ගුර්බාස් (ඇ. ඩොලර් 50,000), ටස්කින් අහමඩ් (ඇ. ඩොලර් 50,000), ඇන්ජලෝ පෙරේරා (ඇ. ඩොලර් 20,000), ෂෙවෝන් ඩැනියෙල්, (ඇ. ඩොලර් 55,000), ගරුක සංකේත (ඇ. ඩොලර් 20,000), මතීෂ පතිරණ (ඇ. ඩොලර් 120,000), ෂෙහාන් ප්‍රනාන්දු (ඇ. ඩොලර් 5,000), කවින් බණ්ඩාර (ඇ. ඩොලර් 5,000), ඉසිත විජේසුන්දර (ඇ. ඩොලර් 5,000), මුහම්මද් වසීම් (ඇ.ඩො. 20,000), අල්ලාහ් මොහොමඩ් ගසන්ෆර් (ඇ. ඩොලර් 10,000).

    දඹුල්ල තන්ඩර්ස්
    පෙර අත්සන් කළ
    ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්තාෆිසුර් රහ්මාන්, ඊබ්‍රහිම් සද්‍රාන්

    වෙන්දේසි අත්සන්
    ලහිරු උදාර (ඇ. ඩොලර් 14,000), අකිල ධනංජය (ඇ. ඩොලර් 20,000), ධනුෂ්ක ගුණතිලක (ඇ. ඩොලර් 22,000), ඉෆ්තිකාර් අහමඩ් (ඇ. ඩොලර් 50,000), නුවනිදු ප්‍රනාන්දු (ඇ. ඩොලර් 34,000), නුවන් ප්‍රදීප් (ඇමරිකානු ඩොලර් 5,000), සොහාන් ද ලිවේරා (ඇමරිකානු ඩොලර් 5,000), හස්රතුල්ලා සසායි (ඇමරිකානු ඩොලර් 50,000), කරීම් ජනට් (ඇ. ඩොලර් 80,000), අසේල ගුණරත්න (ඇ. ඩොලර් 10,000), ලහිරු මධුශංක (ඇ.ඩො. 20,000), රුසඳ ගමගේ ඩොලර් 5,000), මිතුන් ජයවික්‍රම (ඇමරිකානු ඩොලර් 5,000), අයන සිරිවර්ධන (ඇ ඩොලර් 5,000), සොනාල් දිනූෂ (ඇ ඩොලර් 6000), හයිඩර් අලි (ඇ 25,000), සහ සන්තුෂ් ගුණතිලක (ඇ ඩොලර් 6,000).

    ගාල්ල මාවල්ස්
    පෙර අත්සන් කළ
    මහේෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, ටිම් සීෆර්ට් සහ ඇලෙක්ස් හේල්ස්

    වෙන්දේසි අත්සන්
    ජනිත් ලියනගේ (ඇ. ඩොලර් 36,000), ඩ්වේන් ප්‍රිටෝරියස් (ඇ. ඩොලර් 30,000), සහන් ආරච්චිගේ (ඇ. ඩොලර් 20,000), ලහිරු කුමාර (ඇ. ඩොලර් 30,000), ප්‍රභාත් ජයසූරිය (ඇ. ඩොලර් 10,000), ෂෝන් විලියම්ස් (ඇ. ඩොලර් 20,000), සහූර් ඛාන් (ඇ.ඩො. 10,000), මල්ෂ තරුපති (ඇ. ඩොලර් 25,000), සදීෂ රාජපක්ෂ (ඇ. ඩොලර් 5,000), මොහොමඩ් ශිරාස් (ඇ. ඩොලර් 10,000), ඉසුරු උදාන (ඇ. ඩොලර් 100,000), ධනංජය ලක්ෂාන් (ඇ.ඩො. 10,000), පසිඳු සූරියබණ්ඩාර (ඇ. ඩොලර් 5,000), කවිඳු නදීෂාන් (ඇ.ඩොලර් 5,000), මුජීබ් උර් රහ්මාන් (ඇ.ඩොලර් 50,000), චමිඳු විජේසිංහ (ඇ .ඩොලර් 5,000), ජෙෆ්රි වැන්ඩර්සේ (ඇ. ඩොලර් 30,000), සහ යූරි කොත්තිගොඩ (ඇ.ඩොලර් 5,000).

    ජැෆ්න කිංග්ස්
    පෙර අත්සන් කළ
    කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වී වියස්කාන්ත්, අස්මතුල්ලා ඕමර්සායි, නූර් අහමඩ්.

    වෙන්දේසි අත්සන්
    රිලී රුසෝව් (ඇ. ඩොලර් 60,000), Fabian Allen (ඇ. ඩොලර් 32,000), ධනංජය ද සිල්වා (ඇ. ඩොලර් 50,000), ප්‍රමෝද් මධුෂාන් (ඇ. ඩොලර් 20,000), ජේසන් බෙන්ඩ්‍රොෆ් (US$ 50,000), අසිත ප්‍රනාන්දු (ඇ.ඩො. 40,000) විශාද් රන්දික (ඇ.ඩො. 5,000), ලහිරු සමරකෝන් (ඇ. ඩොලර් 13,000), එෂාන් මාලිංග (ඇ. ඩොලර් 5,000), ඇලෙක්ස් රොස් (ඇ. ඩොලර් 20,000), අහන් වික්‍රමසිංහ (ඇ. ඩොලර් 5,000), වනුජ සහන් (ඇ. ඩොලර් 10,00), (ඇ ඩොලර් 5,000), අරුල් ප්‍රගාසම් (ඇ ඩොලර් 5,000), පැතුම් නිශ්ශංක (ඇ ඩොලර් 40,000), නිෂාන් මධුෂ්ක (ඇ ඩොලර් 10,000), තීසන් විතුෂාන් (ඇමරිකානු ඩොලර් 5,000), නිසල තාරක (ඇ ඩොලර් 5,000).

    Latest News