කොළරාඩෝ ලැව් ගින්නෙන් ජනතාව අවතැන්...

මාර් 27, 2022

    එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ ලැව් ගිනි ව්‍යාප්තියත් සමඟ එහි ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස ආරක්‍ෂක අංශ දැනුම් දී තිබෙනවා.

    ලැව්ගිනි හේතුවෙන් 19,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි, වාර්තා වන්නේ. බෝල්ඩන් නගරයට ආසන්නයේ පිහිටි කඳුකරය තුළ ලැව්ගිනි හටගෙන තිබෙනවා. හෙක්ටයාර 50කට අධික ප්‍රදේශයක් විනාශයට පත්වී ඇති බවයි, බලධාරීන් පවසන්නේ. ප්‍රදේශයේ මාර්ග රැසක් ද අවහිර කිරීමට එරට වරාය ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ගින්න හේතුවෙන්, ජිවිත හානියක් වාර්ත වී නැහැ.

    Last modified on ඉරිදා, 27 මාර්තු 2022 10:59

    Latest News