සෞදි තෙල් ගබඩාවකට ප්‍රහාරයක්

මාර් 26, 2022

    යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව තිබේ.

    Latest News