මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයට අදාල ඕනෑම සහයක් ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන අංක දෙකක්…
නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂිත හෙවත් ‘කුඩු සලිඳු’ නැමැත්න් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් සංවිධානාත්මකව මුදා ගැනීමේ ප්‍රහාරයක…
කිරි ගවයින් සොරකම් කිරීම සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
සංවිධානාන්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක හෙවත් හරක්කටා සහ සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු නමැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමේ…
අඹේවෙල-රේන්දපොල මාර්ගයේ කළු පාලම අසළ සිදුවූ නායයාමක් හේතුවෙන් ප්‍රධාන පානීය ජල නලයකට හානි සිදුවී තිබෙනවා.
වයස අවුරුදු 60 ඉක්මවන ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අය කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින්…
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කොට තිබෙනවා.
අමාත්‍ය ධුර කිහිපයක සංශෝධන සිදු කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" නමැති සැකකරුට පළා යාම සඳහා සැලසුම් කළ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව සත්‍ය තොරතුරක් ලබා දෙන…
ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රියංකර සිල්වා මහතා අද අලුයම ඇහැලියගොඩ පොලිසියට යාබද ලැගුම්හලේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරය තුළ සිය රාජකාරි පිස්තෝලයෙන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවා අද පෙරවරුවේ බිජිං…
ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා ඒකකයක් සඳහා අය කෙරුණු ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 12 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ශ්‍රී ලංකාව, IMF මූල්‍ය පහසුකමේ, අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවැනි අදියර ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට…
අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.
21වන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.  
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති 4 කට අත්හිටුවීමට කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා අද තීරණය…
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිවූ එකඟතාවයකින් පසුව "රෆා දේශසීමා හරහා” ගාසා තීරයට මානුෂීය…
අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ ගොස් තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

Latest News