Rupavahini
Channel Eye
Nethra TV
Rupavahini Live Stream
RUNews.lk
RUNews.lk
Menubar
×
Main Menu
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
සොයන්න...
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
ඔබ මෙතැනය:
Home
RU News
News
පාස්කු නිර්දේශ ගැන ඇමැති අනුකමිටු වාර්තාව සඳුදා ජනපතිට
අප්‍රේ 03, 2021
පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දීමට නියමිත…
News
රු.මිලියන 200ක් වටිනා රත්‍රං තොගයක් රේගුව භාරයට
අප්‍රේ 03, 2021
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ දී රේගු භාරයට ගෙන තිබේ.
News
අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක පිපිරීමකින් පුද්ගලයෙක් මරුට
අප්‍රේ 03, 2021
අවිස්සාවේල්ල,රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේ පිහිටි අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ආයතනයක ඊයේ සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
News
තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගැනේ
අප්‍රේ 03, 2021
අද (03) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හඳුනාගෙන ඇත.
News
ගෙවුණු පැය 24ට රිය අනතුරු මරණ 12ක්
අප්‍රේ 03, 2021
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ (02) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24තුළ මියගොස් තිබේ.
News
පැය 48ක් තුළ යතුරුපැදි වැරදි 8957ක්
අප්‍රේ 03, 2021
පසුගිය 31 වැනිදා සහ පසුගිය පළමු වැනිදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව…
News
අලුත් සහල් මංගල්‍යය අදින් ඇරඹේ
අප්‍රේ 03, 2021
ගොවින් විසින් ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ…
News
පිළිකාරක පරිප්පු තොගය ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි; මහජන සෞඛ්‍ය පරීක්ෂක
අප්‍රේ 02, 2021
වැලිගම ප්‍රදේශයෙන් පිළිකාරක පරිප්පු තොගයක් සොයාගත් බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
News
කොවිඩ් 19; පූර්ණ සුවය ලැබූ පිරිස 89,701ක් දක්වා ඉහළට
අප්‍රේ 02, 2021
කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,701ක් දක්වා ඉහළ ගොස් තිබේ.
News
අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ අධි අවදානම් කණ්ඩායම් සඳහා එන්නත් අඛණ්ඩව
අප්‍රේ 02, 2021
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ අධි අවදානම් කණ්ඩායම් සඳහා ඇස්ට්‍රසෙනෙකා එන්නත් අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
News
අලුත් අවුරුදු නැකත් සීට්ටුව බෙදාදීම හෙට (03)
අප්‍රේ 02, 2021
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අලුත් අවුරුදු නැකත් සීට්ටුව රටේ සියලුම නිවෙස් වෙත…
News
පාස්කු දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි; අජිත් රෝහණ
අප්‍රේ 02, 2021
අදට යෙදී ඇති මහ සිකුරාදා සහ ඉරිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
News
දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ බලතල පුළුල් කෙරේ
අප්‍රේ 02, 2021
යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ බලතල පුළුල් කර තිබේ.
News
අන්තවාදී මතවාද ප්‍රචලිත කළ 2ක් අත්අඩංගුවට
අප්‍රේ 02, 2021
වට්ස්-ඇප් ඔස්සේ අන්තවාදී මතවාද ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
News
රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වීම ගැන අගමැතිතුමාගේ ශෝක පණිවුඩය
අප්‍රේ 02, 2021
මන්නාරම හිටපු රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්වූයෙමි.
News
“ගම සමග පිළිසඳර” හෙට (03) උතුරට
අප්‍රේ 02, 2021
උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්ත්රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ…
News
වැසිකිළි වලක සිර වී සිටි වන අලියකු බේරා ගනී (වීඩියෝ)
අප්‍රේ 02, 2021
ගිරාදුරුකෝට්ටේ කොටලීය මහවැලි ගම්මානයේ ගෙවත්තක වැසිකිළි වලකට කැපූ වලකට වැටී සිරවී සිටි වන අලියකු බේරා ගනී.
News
අලුත් අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම අද
අප්‍රේ 02, 2021
අලුත් අවුරුදු සමයේ ක්‍රියාකළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
News
මතුගම වෙළෙඳසැල් 11කට නඩු
අප්‍රේ 02, 2021
කල් ඉකුත් වූ සහ පුද්ග පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
News
වැලිමඩ සානුවේ මල් වගා කරුවෝ වසන්ත සමයට සුදානම්
අප්‍රේ 02, 2021
වැලිමඩ සානුවේ මල්වගාකරුවෝ වසන්ත සමයට සුදානම් බව පවසති.
ආරම්භ කරන්න
පෙර
5
6
7
8
9
10
11
12
13
14
ඊළඟ
අවසානය
Latest News
Prev
Next
2021 රූපවාහිනී රූ කුමරිය ලෙස 'කව්මිනි තත්සරණි' අභිෂේක ලබයි
අප්‍රේ 15, 2021
ඉකුත් දින 2ක තුළ කතරගමට ලක්ෂයකට අධික බැතිමතුන්
අප්‍රේ 15, 2021
රාමසාන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අප්‍රේ 15, 2021
බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට
අප්‍රේ 15, 2021
ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි
අප්‍රේ 15, 2021
ප්‍රදේශ කිහිපයකට අදත් රාත්‍රියේ වැසි
අප්‍රේ 15, 2021
අවුරුද්දේ අනතුරු 121ක්..අධිවේගයේ රිය අනතුරු 12ක්
අප්‍රේ 15, 2021
රු.5000 දීමනාව ලබාගැනීමට අදත් අවස්ථාව
අප්‍රේ 15, 2021
දුර ගමන් දුම්රිය සේවා අද සිට යළි සාමාන්‍ය පරිදි
අප්‍රේ 15, 2021
තවත් ගෝලීය කොවිඩ් මරණ 13,000ක්
අප්‍රේ 15, 2021
ධීවර සංස්ථාවට වාර්තාගත අලෙවියක්
අප්‍රේ 15, 2021
බ්‍රිතාන්‍යයේ රැජින මිය ගිය සැමියාගේ නිල ලාංඡනය නැවත බාර ගනියි
අප්‍රේ 14, 2021
ජනපති නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි
අප්‍රේ 14, 2021
කළු ජාතිකයාගේ ඝාතන සිද්ධියට මිනිආපොලිස් පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අප්‍රේ 14, 2021
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම් කිරීමට ගැසට් පත්‍රයක්
අප්‍රේ 14, 2021
"සිටි බස්"සේවාව ව්‍යාප්ත කිරීමට තීරණයක්
අප්‍රේ 14, 2021
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස හෝ රාත්‍රී කාලයේදී වැසි
අප්‍රේ 14, 2021
විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
කථානායකතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! - අග්‍රාමාත්‍ය
අප්‍රේ 14, 2021
අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පණිවුඩය
අප්‍රේ 13, 2021
රත්මලාන ගුවන් තොට විනෝදාස්වාද ගමන් සඳහා ප්‍රවර්ධනය කෙරේ
අප්‍රේ 13, 2021
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියෙක් අත්අඩංගුවට
අප්‍රේ 13, 2021
මිනිසා අභ්‍යවකාශය තරණය කර වසර 60 ක්
අප්‍රේ 13, 2021
කොරෝනා උග්‍ර වෙද්දී එය නොතකා කුම්භමේලා උත්සවයට විශාල පිරිසක්
අප්‍රේ 13, 2021
ආහාර අනුභවය 7:41ට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
ආහාර පිසීමේ නැකත 6:17ට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පුණ්‍යකාලය අද අපරභාග 8:09 සිට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පුණ්‍යකාලය අද (13) අපරභාග 8:09 සිට
අප්‍රේ 13, 2021
විදේශගත ශ්‍රමිකයන් නොමිලයේ නිරෝධායනය ඇරඹේ
අප්‍රේ 13, 2021
රන්වල ප්‍රදේශයේ රිය අනතුරකින් එක් අයෙක් මරුට
අප්‍රේ 13, 2021
මෙරට කොවිඩ්19 මරණ ගණන 600 ඉක්මවයි
අප්‍රේ 13, 2021
අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් කළ තරුණයින් අත්අඩංගුවට
අප්‍රේ 13, 2021
අමෙරිකාවේ තවත් කළු ජාතිකයෙකු පොලිස් මැදිහත් වීමෙන් මිය යයි
අප්‍රේ 13, 2021
බදුල්ලේ 56,580කට රු.5000 දීමනාව ලබා දී අවසන් (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පළාත් කිහිපයකට පස්වරුවේ මි.මී 75 ඉක්මවු වැසි
අප්‍රේ 13, 2021
පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගයක් ප්‍රති නැව් ගත කෙරේ
අප්‍රේ 12, 2021
බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 925ක් අත්අඩංගුවට
අප්‍රේ 12, 2021
ඇනවුම් භාණ්ඩ ගෙදරටම ගේන රෝබෝ
අප්‍රේ 12, 2021
'උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න'..
අප්‍රේ 12, 2021
පරණ අවුරුද්දට ස්නානය කිරිමේ චාරිත්‍රය අද
අප්‍රේ 12, 2021
ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ වැසි
අප්‍රේ 12, 2021
අම්පාර කහ ගොවීන්ගේ අස්වැන්න මිලට ගන්නට රජය මැදිහත් වෙයි
අප්‍රේ 12, 2021
අඩුආදායම් ලාභීන්ට රජය ලබාදෙන රු.5,000 දීමනාව අද සිට
අප්‍රේ 12, 2021
‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග 06දෙනෙක් අත්අඩංගුවට
අප්‍රේ 12, 2021
සියලු බැංකු අද විවෘතයි
අප්‍රේ 12, 2021
දෛනිකව එක් ලක්ෂ 50,000කට අධික ආසාදිතයින් ඉන්දියාවෙන්
අප්‍රේ 12, 2021
කොවිඩ්-19 ප්රවෘත්ති නිවේදනය
අප්‍රේ 11, 2021
පිලිප් කුමරුගේ අවසන් කටයුතු, ලබන සෙනසුරාදා
අප්‍රේ 11, 2021
කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් ....
අප්‍රේ 11, 2021
තරුණයින් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ගමනක.....
අප්‍රේ 11, 2021
වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි
අප්‍රේ 11, 2021
හෙට (12) බැංකු වැඩ; ලේකම් - ජේ.ජේ. රත්නසිරි
අප්‍රේ 11, 2021
කන්තලේ-ගල්තලාව ආනන්ද මාවත කාපට් අතුරා සංවර්ධනය කෙරේ
අප්‍රේ 11, 2021
නාගොඩ-මොරන්න නව පාලම විවෘත කෙරේ
අප්‍රේ 11, 2021
පිහිනුම් ශූර, රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්
අප්‍රේ 11, 2021
IPL දෙවන තරගයේ ජය දිල්ලි කැපිටල්ස්ට
අප්‍රේ 11, 2021
නුවරඑළිය-තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාමේ අවදානමක
අප්‍රේ 11, 2021
IPL පළමු තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට
අප්‍රේ 10, 2021
රෝස පැහැ "රොබරෝසියා" වසන්තය දිවයිනේ විවිධ ප්‍රදේශවල....
අප්‍රේ 10, 2021
වලව කලාපයේ කෙසෙල් වගාවෙන් සාර්ථක අස්වැන්නක්......
අප්‍රේ 10, 2021
"ගම සමඟ පිළිසඳර"; බෝගස්වැවට කෘෂි භෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්.....
අප්‍රේ 10, 2021
"ගම සමඟ පිළිසඳර" ; හිඟුරක්ගොඩ, රජරට විද්‍යාලයේ නව දෙමහල් පුස්තකාලයේ ඉදිකිරීම් ඇරඹේ
අප්‍රේ 10, 2021