සංචාරය නිමකළ ජනපති දිවයිනට

ජන 26, 2019

    සිංගප්පූරුවේ දෙදෙනි නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි දිවයිනට පැමිණියේය.

    එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමටයි ජනාධිපතිතුමා පසුගිය 23 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ.

    Latest News