ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය අද කළ වැටලීමකදී. යාපනය චුන්නාකම්, ඒලාලෙයි ප්රදේශයේ නිවසක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලීටර් 20 කෑන් 371ක් එහි තිබී සොයාගනු ලැබුවා. ඒවා ප්රවාහනයට යොදාගත් වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. නිවසේ හිමිකරු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණා.