අගමැති ධුරය, අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වමින් පැනවූ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලය අභියාචනා…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
පානදුර අවට ප්‍රදේශවල බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් සහ වෙළෙඳසැල්වලින් ජංගම දුරකථන සොරාගත් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.
සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් අද ආරම්භ කෙරේ. එය දින 08ක් පුත්තලමේ දී පැවැත්වේ.
ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි…
පාසල් දරුවන් ඉලක්ක කර අධික මාත්‍රාවෙන් යුත් වේදනා නාශක පෙති අළෙවි කළ පුද්ගලයෙක් ගම්පහ වීරගුල ප්‍රදේශයේ දී නීතියේ රැහැනට හසුකර ගැනේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 6ක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.
ව්‍යාජ උපාධි සහතියකින් සමූපකාර තොග වෙ‍ළඳ සංස්ථාවේ අළෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරක් දැරීමේ සැකයට අත්අඩංගුවට ගත් අයෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය…
දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශය විසින් ගෙන්වා තිබේ.
තවලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු මැර පිරිසක් සමග පැමිණ බලහත්කාරයෙන් බදු මුදල් එකතු කිරීමට එරෙහිව තවලම ඕපාත…
පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15) පෙරවරුවේ…
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ දුර්ලභ මත්ස්‍ය තොගයක්, ඊයේ (14) කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශ සීමාව උල්ලංඝණය මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රාවන් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂික නැව් හැසිරිම් කර නාවික හමුදාවට අයත්…
වසර 8කට වඩා එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල…
මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් දිප්පිටිය නගරයේදී අද උදෑසන (15) මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක හැපී අනතුරක් සිදු වී…
බහුවිධ ආගම් ජාතින් සංස්කෘතින් සාරවත් බව ආරක්ෂාව කරනු පිණිස තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල්වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
ලොව පුරා දමිළ බැතිමත්හු අද තෛපොංගල් දිනය සමරති. මිනිසාගේ ජීවිතයට පදනම සපයන කෘෂිකාර්මික කටයුතු සඳහා, සූර්යයා විසින් ඉටුකරනු ලබන මෙහෙය…
ජාතික වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ සේවාව අද සිට ක්‍රියාත්මකයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හෙළා දකින බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක්…
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

Latest News