එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නය නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් පවසයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදට නොගැලපෙන බැවින් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේ පාරු ඇළ ප්‍රදේශයේ ඉතා රහසිගත කැස්බෑවා මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත්…
ස්වාධීන අධිකරණය, පොලිස් කොමිසම, රාජ්‍යසේවා කොමිසම, අල්ලස් කොමිසම මෙන්ම දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොර සාධාරණ සමාජයක් සහ යහපාලන රජයක් බිහිවූයේ මාදුළුවාවේ…
මතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරුවල වී වගාවේ හදුනා නොගත් රෝගයක් පැතිර යෑම හේතුවෙන් ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 
අඹේවෙල කිරි පිටි කර්මාන්ත ශාලාවෙන් සත්ව ආහාර පිණිස නිකුත් කළ කිරි පිටි තොගයක් කුලියාපිටියේ දී පුද්ගල පරිභෝජනය සඳහා ඇසුරුම් කරමින් සිටියදී…
නිවස ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තාවේ. ත්‍රීරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා…
එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහයෝගය දක්වන නළු නිළියන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක් මාධ්‍ය ආයතනවලට එරෙහිව උද්ඝෝෂණ කල බව…
ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා පිරිත් දේශනයක් රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම…
අපේ රට කඩනව, බෙදනව කියන බොරු ජාතිවාදි බිල්ලන්ට ජනතාව බයවෙන්න එපා. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වෙන්නේ ජනතාවගෙ කැමැත්තෙන්.
ඒකීය රටක් තුල සෑම පුරවැසියෙකුටම එකට ජීවත් වියහැකි පදනමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව, ක්‍රීඩා හා ඩිජිටල් යටිතල…
බදුල්ල, රඹුක්පොත ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් දිගුකළක සිට නතර කර දමා තිබේ.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පුතා විසින් පියා ඝාතනය කිරිමක් අම්බලන්තොට අරවන මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාද්දුව, තල්පිටියේ දී අපරික්ෂාකාරී ලෙස ගාලු පාර හරහා ගමන් ගත් යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ. 
නැගෙනහිර, ඌව,මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට (විශේෂයෙන් ජනවාරි මස 12 සිට 13 දක්වා) බලාපොරොත්තු විය…
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සඳහා නව සාමාජිකයන් දහසය දෙනකු (16 ක්) පත්කර ඇති බව නියෝජ්‍ය කථානායක…
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 52 වැනි උපන් දිනය වන අද දින (12) ජනතාව වෙනුවෙන් විශේෂ…
සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ආයතන ඉදිරිපිට ඊයේ විරෝධතා පවත්වමින් සංදේශ බාරදීම පිළිබඳව තම දැඩි අවධානය යොමුව ඇතැයි, එක්සත් ජාතික…
ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක පුද්ගල ජාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියානු පොලිසිය සමත් වෙයි.

Latest News